විදුලිය


විද්‍යුත් චුම්භක ශක්තිය
Electricity · Magnetism
Electrostatics
විද්‍යුත් ආරෝපණය
කූලෝම්ගේ නියමය
විද්‍යුත් ක්ෂේත්‍රය
ගවුස්ගේ නියමය
විද්‍යුත් ගාමක බලය
Electric dipole moment
Magnetostatics
Ampère's circuital law
චුම්භක ක්ෂේත්‍රය
චුම්භක flux
බයෝ සාවා නියමය
Magnetic dipole moment
Electrodynamics
විද්‍යුත් ධාරාව
Lorentz force law
Electromotive force
(EM) Electromagnetic induction
Faraday-Lenz law
Displacement current
Maxwell's equations
(EMF) Electromagnetic field
(EM) Electromagnetic radiation
Electrical Network
Electrical conduction
Electrical resistance
Capacitance
Inductance
Impedance
Resonant cavities
Waveguides
Tensors in Relativity
Electromagnetic tensor
Electromagnetic stress-energy tensor


විද්‍යුතය [Electricity] (නව ලතින් බසින් ēlectricus) යනු විද්‍යුත් ආරෝපණ ගබඩා වී තිබීම හෝ ගමන් කරීම නිසා හටගන්නා සංසිද්ධි සඳහා යොදන පදයකි. විදුලි කෙටීම (විද්‍යුත් විසර්ජන), චුම්භක ක්ෂේත්‍ර, විද්‍යුත් ධාරා මෙම සංසිද්ධින්ට උදාහරන වේ.

  • විද්‍යුත් ක්ෂේත්‍ර - විද්‍යුත් වශයෙන් ආරෝපණය වූ වස්තු අතර හටගන්නා සංසිද්ධි.
  • විද්‍යුත් ගාමක බලය - විද්‍යුත් ක්ෂේත්‍රයක විද්‍යුත් ධාරාවක් ඇති කරීමේ හැකියාව. (වෝල්ට් වලින් මනිනු ලබයි)
  • විද්‍යුත් ධාරාව - විද්‍යුත් ආරෝපිත අංශු වල චලනය වීමක් හෝ ගමන් කරීම. (ඇම්පියර් වලින් මනිනු ලබයි)
  • විද්‍යුත් ශක්තිය - සන්නායකයක් තුලින් ධාරාවක් ගමන් කරීම නිසා හටගන්නා ශක්තිය.
  • විද්‍යුත් බලය - විද්‍යුත් ශක්තිය වෙනත් ශක්ති ආකාරයකට (අලෝකය, තාපය, යාන්ත්‍රික ශක්තිය) හැරවීමේ වේගය.
  • විද්‍යුත් ආරෝපණ - උප-පරමාණුක අංශු අතර හටගන්නා විද්‍යුත් චුම්භක ක්‍රියාකාරීත්වයක්.
  • විද්‍යුත් චුම්භක ශක්තිය - විද්යුත් ධාරාව නිසා ඇති වන මූලික සංසිද්ධියක්.


පටුන

[edit] ඉතිහාසය

[edit] දුර අතීතය

සීගරීයේ ඇති සිතුවම් වල ඉතා ප්‍රසිද්ධ නාරී රු දෙකකින් එකක් විජ්ජු ලතා (අහසේ හටගන්නා විදුලිය - අකුණු) (අනෙක මේඝ ලතා) ලෙස හඳුනාගෙන ඇත. වස්තු හා ලොම් පරීමැදීම නිසා හටගන්නා ස්ථිති විද්යුතය පිළිඹඳව පුරාණ ග්‍රීක වරු, මෙසොපොටේමියානු වරු දැනසිටියහ. බැග්ඩැඩ් බැටරිය ලෙස හඳුන්වන (ගැල්වානි කෝශයක ක්‍රියාකාරීත්වයට සමාන) පුරාවස්තුව සොයාගැනීමත් සමඟ පුරාණ මෙසොපොටේමියානු වරු විද්‍යුත් ලෝහාලේපණය ගැන දැන සිටි බවට සමහරු මත පල කරති.

[edit] මෑත අතීතය

1600 දී බි‍්‍රතාන්‍ය විද්‍යාඥයෙක් වන විලියම් ගිල්බර්ට් විසින් electricus යන නව-ලතින් වචනය මෙම වස්තු පරීමැදි විට කුඩා වස්තු ඇදගැනීමේ හැකියාව හැඳින්වීමට යොදාගන්නා ලදී. එ‍්ත් සමඟම electric හා electricity යන ඉංග්‍රිසි වචනද භාවිතයට එක් විය.

[edit] Electric charge

ප්‍රධාන ලිපිය: Electric charge




[edit] Electric field

ප්‍රධාන ලිපිය: Electric field





[edit] Electric potential

ප්‍රධාන ලිපිය: Electric potential




[edit] Electric current

ප්‍රධාන ලිපිය: Current (electricity)




[edit] Electrical energy

ප්‍රධාන ලිපිය: Electrical energy




[edit] Electric power

ප්‍රධාන ලිපිය: Electric power




[edit] SI electricity units

සැකිල්ල:SI electromagnetism units



[edit] තවද බලන්න

[edit] Devices

[edit] Engineering

[edit] Safety

[edit] Electrical phenomena in nature

[edit] අඩවියෙන් බැහැර පිටු

[edit] සටහන්


informacje turystyczne ustalanie ojcostwa Pozycjonowanie w google Super teksty muzyczne spotkania integracyjne Zespoły muzyczne spy sweeper Forex ranking kont kraków restauracja Maszyny używane, kolwalstwo Gry, programy, filmiki, forum układanie kostki brukowej newsy it Tom Tom GO 910 kick koparki Bułgaria wczasy Karaoke tani kredyt hipoteczny COOLsurf