වෙනත් භාෂා වලින්

අන්තර්ජාලය

ලෝකය පුරා විසිරි ඇති පරිගණක අන්තර්ජාලය හා සම්බන්ධ වී ඇති අයුරු පෙන්වන සිතියමක්
ලෝකය පුරා විසිරි ඇති පරිගණක අන්තර්ජාලය හා සම්බන්ධ වී ඇති අයුරු පෙන්වන සිතියමක්

ලෝකය පුරා පැතිරුණු, ඕනෑම අයෙකුට පිවිසිය හැකි, එකිනෙක හා සම්බන්ධ වූ පරිගණක ජාලයන්ගෙන් සැදුම්ලත් ජාලය අන්තර්ජාලය යි. එහි දත්ත සම්මත අන්තර්ජාල ප්‍රොටෝකෝලය (Internet Protocol - IP) භාවිතයෙන් ගොණු නොහොත් පැකට්ටු ලෙස සම්ප්‍රේශණය වේ. මෙයට කෝටි ගණනක්වූ කුඩා ගෘහාශ්‍රිත, ව්‍යාපාරික හා රාජ්‍ය ජාලයන් ඇතුලත් වන අතර විද්‍යුත් තැපෑල, ඔන්ලයින් සංවාද, ලිපිගොණු සංසරණය හා විශ්ව ව්‍යාප්ත වියමනේ (World Wide Web) ඇති වෙබ් පිටු හා අනෙකුත් ලිපි ආදී වූ තොරතුරු හා සේවාවන්ද අයත්ය.

පටුන

[edit] පද වෙනස්කම්: අන්තර්ජාලය හා විශ්ව ව්‍යාප්ත වියමන

ප්‍රධාන ලිපිය: විශ්ව ව්‍යාප්ත වියමන

අන්තර්ජාලය හා විශ්ව ව්‍යාප්ත වියමන එකම දෙයක් නොවේ. තඹ රැහැන්, ප්‍රකාශ තන්තු රැහැන්, රැහැන් රහිත සම්බන්ධතා ආදී වූ නොයෙක් ක්‍රම‍ මගින් එකිනෙක හා සම්බන්ධ වූ පරිගණක ජාලයන්ගේ එකතුවක් අන්තර්ජාලය වන අතර හයිපර්ලින්ක්ස් (Hyperlinks) සහ URL මගින් අමුණා ඇති ලිපි හා අනෙකුත් සම්පත් වල එකතුවකි විශ්ව ව්‍යාප්ත වියමන. විශ්ව ව්‍යාප්ත වියමනට පිවිසිය හැකි මග අන්තර්ජාලය වනවා සේම විද්‍යුත් තැපෑල, ලිපිගොනු හුවමාරුව හා පහත දක්වා ඇති දැ ආදී වු දේ ඉටුකර ගැනීමේ මග ද අන්තර්ජාලයයි.

[edit] අන්තර්ජාලයෙන් බහුලව ලබාගන්නා සේවාවන්

[edit] විද්‍යුත් තැපෑල

ප්‍රධාන ලිපිය: විද්‍යුත් තැපෑල

පුද්ගලයින් දෙදෙනෙකු හෝ වැඩි ගනනකට විද්යුත් ක්‍රමයට ලිපි පණිවුවිඩ (Text messages) යැවීමේ ක්‍රමය විද්‍යුත් තැපැල වේ.

[edit] විශ්ව ව්‍යාප්ත වියමන

ප්‍රධාන ලිපිය: විශ්ව ව්‍යාප්ත වියමන

විශ්ව ව්‍යාප්ත වියමන(WWW) යනු ඵකිනෙකට සම්බන්ධ කොට ඇති අති විශාල ලේඛන සමූහයකටය. මෙම‍ ලේඛන වල අක්ෂර, රූප, වීඩියෝ ආදී ඕනෑම මාධ්‍යයකින් තොරතුරු අඩංගු කළ හැකිය. වෙබ් අඩවියක් යනුවෙන් හඳුන්වන්නේ එකිනෙක ඇමුණු මෙවැනි ලේඛන එකතුවකි.

[edit] මේ අඩවිත් බලන්න

[edit] අඩවි‌යෙන් බැහැර පිටු

[edit] මූලික

[edit] ලිපි

[edit] ඉතිහාසය


Linki sponsorowane zadania z makroekonomii Darmowy Wpis z Linkiem.|Dodaj Pozycjonowanie stron Płyty meblowe KOPERTY BWin Informator medyczny Architekt wnętrz chorwacja Katalogi stron Nieruchomości Warszawa ogłoszenia nieruchomości Tanie domeny Powershot A720 kick koparki Bułgaria wczasy Karaoke tani kredyt hipoteczny COOLsurf